Teen Wolf
Download
2011 වර්ෂයේදී ඇමරිකාවෙ
"MTV"
නාලිකාවේ විකාශනය ආරම්භ කරපු සුපිරිම කතාමලාවක් තමයි
❛ Teen Wolf❜
කියන්නේ.
❛ Teen Wolf❜
එහෙම නැත්තම්
❛ තරුණ වෘකයා❜
කිව්වම නොදන්න කෙනෙක් ඉන්නවදත් සැකයි. ඒ තරම් ජනප්‍රිය වුනු
❛ Teen Wolf❜
IMDB දර්ෂකයෙ 7.7/10
ඉහළ අගයක් ලබා ගෙන තියනවා.
සම්මාන රැසක් දිනා ගත්
❛ Teen Wolf❜
ගැන කෙටියෙන් කියනවනම් (මම නම් හිතන්නෙ නෑ අමුතුවෙන් මේක විස්තර කරන්න ඕන කියල ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුනු කතාවක් තමයි Teen Wolf කියන්නේ.),
කතාවෙ ප්‍රධාන චරිතය තමයි " ස්කොට් මැකෝල් ". ඔහුගේ දිවිය වටා ගෙත්තම් වුනු මෙම කතා මාලාව
❤
Teen Wolf
480p Download
" වෙබ් එක ෂෙයා කර අපට සහයෝගය දක්වන්න. ❤ "
Post a Comment